Tip:
Highlight text to annotate it
X
පිරිසිදු ජලය
මේ හරකා හරිම ලස්සනයි, මේකත් ලස්සනයි.
අපි උන්ට කන්න දුන්න. දැන් ටිකක් විවේක ගමු.
ඕහ්, අද හරිම රස්නෙයි.
මම ගිහින් වතුරටිකක් බීල එන්නම්.
ඔයා වතුර බිව්වද?
ඔව්. මම බිව්වා.
මගේ බඩ රිදෙනවා වගේ.
ඔයාගේ බඩ රිදෙනවාද?
මම ඔයාව ගෙදර එක්කන් යන්නම්.
මොකද වුණේ?
මෙයා අපිරිසිදු වතුර බිව්වා, දැන් බඩේ අමාරැවක් හැදිල.
මම ඔයාට කියල තියෙනවා අපිරිසිදු වතුර බොන්න එපා කියලා. ඉස්සෙල්ලම වතුර උණු කරන්න ඕන.
යේ!! මම උණුකරපු පිරිසිදු වතුර බිව්වට පස්සේ, මට දැන් හොඳයි. යේ!!!