Tip:
Highlight text to annotate it
X
පවුලේ කටයුතු - වැඩිහිටියන්ට ගරැ කිරීම
ඇලෙක්සැන්ඩ්රා, කෝ ඇලෙක්සැන්ඩ්රා එන්නකෝ පැටියෝ, අපිට උදවි කරන්න මේ බඩු ගන්න
කෝ ඇලෙක්සැන්ඩ්රා එන්නකෝ !
ඇලෙක්සැන්ඩ්රා කම්මැලි වෙන්න එපා
කියලා තියනවානේ මම ඇලෙක්සැන්ඩ්රා නෙවෙයි. මම ඇලෙක්!
ඇයි මගෙන් උදව් ඉල්ලන්නේ?
එන්නකෝ ඇලෙක්සැන්ඩ්රා, මේ ටික ගන්න
ඕහ්…..
මම ඔයාට උදව් කලා
ඇලෙක්සැන්ඩ්රා, ඇලෙක්සැන්ඩ්රා .......
ඇලෙක්සැන්ඩ්රා .......
ආච්චි, සීයා මොකද වුනේ?
හලෝ? මට ගිලන් රථයක් ඕන කරනවා.
Oh, what have I DONE! අයියෝ මම මොකක්ද මේ කලේ
You didn't do anything wrong. ඔයා වැරදි කිසිම දෙයක් කලේ නැහැ
එයාලා තුවාල වුනේ එයාලගේ වැරැද්දෙන්
ආච්චියි සීයයි ලිස්සලා ගියේ කෙසෙල් ලෙල්ලක් නිසා.
ඔයා දැන් ගිහිල්ලා ආච්චියි සීයගෙනුයි සමාව ගන්න
නෑ එයාට ඇහුන්කම් දෙන්න එපා!
එයාට ඇහුන්කම් දෙන්න එපා!
නෑ එයාට ඇහුන්කම් දෙන්න එපා!
එයාට ඇහුන්කම් දෙන්න එපා!
ආච්චියි සීයයි ඇවිල්ලා ! දැන් මම මොකද කරන්නේ?
දොර අරින්න!
එන්න පැටියෝ, ඒක තමයි
එන්න ඇලෙක්සැන්ඩ්රා. ඔයාගේ ආච්චියි සීයයි ඉන්නේ අවදානම් තත්ත්වෙක. ඒ නිසා ඔයා එයාලට උදව් කරන්න
ඇලෙක්ස් මේක ඔයාට!
ඇය හරිම නපුරුයි
ඇලෙක්සැන්ඩ්රා......
ඒ පාර මොකද?
කරුණාකරලා මේ බඩුටික මේසෙන් ගිහින් තියන්න.
ඇයි ඔයා එයාලා එක්ක හොඳින් ඉන්නේ? මොකටද ඔයා එහෙම කරන්නේ ?
ඇයි ඔයා මේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා බලන්නෙ නැත්තේ? ශීත කල දෙයක් වෙන්න පුලුවන්
පුදුමයි! මට ඒක ලැබුනා එහෙනම්.
අපි හිතුවා ඔයා මේකට කැමති වෙයි කියලා
ඇලෙක්සැන්ඩ්රා ඔයා ගොඩක් කල් මේකට බලන් හිටියා නේද.
මට සමාවෙන්න, මම කිව්වෙ ඇලෙක්ස්.
ස්තතියි, ආච්චිටයි සීයටයි! ඔයාලා නම් නියමයි.
අන්න එහෙමයි මට ඒක අවසන් කරන්න ඕන වුණේ.