Tip:
Highlight text to annotate it
X
ජලයෙහි භයානකත්වය
අපි යමු යාලුවනේ! අපි යමු...
එන්න වැව බලන්න
ඕහ්, මේක හරි විශාල එකක්නෙ.
පැනල පීනන්න.
මමයි ඉස්සෙල්ලම.
දැන් මගේ වාරේ.
හොඳයිද? නියමයි!
හොන්ග් ඔයත් පනින්න.
හොන්ග් ඔයත් පනින්න.
හරි.
නියමායි...
මරේ මරැ!
මගේ කෙන්ඩ පෙරලුනා වගේ ට්රොන්ග්.
ඉක්මන් කරන්න. එයාව ගොඩට ගන්න.
ඔයාට කොහොමද?
ඔයාට කොහොමද, හොන්ග්?
දැන් මට හොඳයි. මගේ කෙන්ඩ පෙරලුනා.
වැඩිහිටියෙක් නැතුව ඔයා ආයේ කවදාවත් පිහිනන්න යන්න එපා.
ඔව්. මට සමාවෙන්න. මම ආයෙමත් එහෙම කරන්නේ නැහැ.
හරි. අපි දැන් ගෙදර යමු.