Tip:
Highlight text to annotate it
X
"නුඔගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරණු..."
"මා හට චේතනාවක් දෙනුමැන..."
"පොරොන්දුවක්, දිවුරුමක් දෙනුමැන..."
"මාගේ ප්රාර්ථනා ඉඟි වලට සරණක් දෙනුමැන..."
"හදවතට තැනක් දෙනු..."
"අලුත් නිදහසට කරුණක් දෙනු..."
"සිහින වරුසාවට වස්සාන කාලයක් ලබාදෙනු..."
"සිහින වරුසාවට වස්සාන කාලයක් ලබාදෙනු..."
"නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු..."
"මේ දෙසටත් බැල්ම හෙලනු..."
"නුබට ඇසෙනවා නේද...?"
"මා හඩනා බැව්..."
"නුබට ඇසෙනවා නේද...?"
"කිමද, මා හඩනුයේ කියා..."
"ගමනාන්තයද විරසක වී ඇත..."
"යා යුතු මාර්ගයද අතුරුදන්ව ඇත..."
"පැමිණ, රැගෙන යන්න..."
"මේ මාගේ කුඩා පැතුම..."
"එය මා හට අයිති වස්තුවකි..."
"නුබ යනු, මා ඉපයූ ධනයයි..."
"නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු..."
"මේ දෙසටත් බැල්ම හෙලනු..."
"නුබට ඇසෙනවා නේද...?"
"මා හඩනා බැව්..."
"නුබට ඇසෙනවා නේද...?"
"කිමද, මා හඩනුයේ කියා..."
"කාලයද නැවතී ඇත..."
"කෙලෙසද, කිමද එලෙස වූයේ..."
"අනේ!! නුබ එලෙස පැමිණෙනවා නම්..."