Tip:
Highlight text to annotate it
X
අකීකරැ ළමයා
අද මට ඉස්කෝලෙ යන්න හරිම කම්මැලියි.
මට හර මහන්සියි. ඉස්කෝලෙ යන්න කලින් වතුර ටිකක් බොන්න ඕන.
ඉක්මන් කරන්න ඕන. හොඳටම පරක්කුයි.
ඕහ්... මගේ බඩ රිදෙනවා හොඳටම.
මෙතෙන්ට වෙලා ටිකක් විවේක ගන්න ඕන.
ඔයා මොනවද ළමයෝ මෙතෙන්ට වෙලා කරන්නේ?
මගේ බඩ රිදෙනවා හොඳටම.
අයි ඒ ?
මම ඉස්කෝලෙ යනකොට බල්ලෙක් එලවගෙන ආවා. මම දුවල මහන්සියට ඇලෙන් වතුර ටිකක් බිව්වා.
හරි, මම ඔයාව ගෙදර එක්කන් යන්නම්.
හරි.
ඔයානම් හරිම අකීකරැ ළමයෙක්.
ඔව් මම දන්නවා.
අනේ! මගේ දරැවා, මොකද වුණේ ඔයාට ?
ඔයාගේ දරැවට බඩේ අමාරැවක් හැදිලා. මම එයාව ගෙදර එක්ක ආවා.
හරි, එන්න ඇතුලට.
අනේ මගේ අකීකරැ ළමයා. ඇයි ඔයා පිරිසිඳු වතුර බිව්වේ නැත්තේ? මේ ඇඳෙන් හාන්සිවෙන්න.
මම ඔයාට බෙහෙත් ටිකක් හදාගෙන එන්නම්.
මේ පෙරහන මගේ ළමයට.
අනේ, මගේ අකීකරැ දරැවා
හරි පුතේ, මේ බෙහෙත් ටික බොන්න
බෙහෙත්!
දැන් හොඳයි වගේ.
මේකෙන් පස්සේ ඔයාට හොඳ වෙයි.
දැන් මට හොඳයි. දැන් ඉස්කෝලෙ යන්න ඕන.