Tip:
Highlight text to annotate it
X
ධීවර ළමයි
මට හරිම බඩගිනියි. අපි ගිහින් කෑම මොනව හරි හොයාගමු.
ඔව්, මටත් බඩගිනියි.
මොනවත් නැහැ.
මෙතනත් මොනවත් නැහැ.
ඇඳ යටත් මොවත් නැහැ.
අපි යමු මාලු අල්ලන්න.
මෙතන බිලී පිති දෙකක් තියෙනවා. එකක් ඔයාට, එකක් මට.
මම මාලුවෙක් අල්ලගත්තා.
But... ඒත්...
මිනිස්සු ගස් කපනවා.
දර ගන්න ගස් කපනවා
කැලෑ ගිණි තියනවා.
මේ දෙන්නා ගඟට කුණු දානවා.
මේ වතුර අපිරිසිඳු වෙලා.
වසර දෙකකට පස්සේ...
යේහ්, මේ තියෙන්නෙ මගේ සුපුරැදු තැන.
ඇයි මෙතන එක මාලුවෙක්වත් නැත්තේ?
ආහ්, මෙතන හොඳටම ජරා වෙලා. ඒකයි මාලු නැත්තේ.
මාලුවනේ ඔයාලා කොහොද?
මේක හරිම කම්මැලි වැඩක්.
අද මට එක මාලුවෙක්වත් අල්ලගන්න බැරි වුණා. දැන් මට හරිම බඩගිනියි. අනික හරිම කම්මැලියි.
සහ...
වතුර නැති නිසා ගස් මැරිලා
ඉතින්...
ජලය හිඟ නිසා, අපේ යාලුවෝ පැලයක් හිටවනවා ජලය ලබා ගන්න උදව් වෙන්න.
වසර ගණනාවකට පස්සේ, ඒ ගස විශාල වෘක්ෂයක් බවට පත්වෙලා.