Tip:
Highlight text to annotate it
X
ගංගාවේ ආදර කතාව
ඇයි තිම එයා ආවේ නැත්තේ? අපි මෙතෙන්දි අද හම්බවෙන්නනෙ කතා කරගත්තේ.
ඕහ්, ඇය මටත් කලින්ම ඇවිල්ලා.
මේ මම.
ඔයා නැතුව මට ගොඩක් පාලුවක් දැණුනා.
අපි යමු.
ඇයි… ඔයාට ප්රශ්නයක් නැහැනේ?
නයෙක්.
බයවෙන්න එපා. ඒ දිය නයෙක්.
මම එනකම් මෙතනම ඉන්න.
මාව ගොඩක් වෙලා තනියම තියන්න එපා.
ගොඩක් වෙලා ගියා. තාමත් එයා ආවේ නැහැ.
ඇය සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. ඒත් ඔහු ආවේ නැහැ.
ඇය මියගියා.
ඇය එතන මල් දෙකක් සහ අත්පළඳනාව තබා ගියා, තවමත් ඇය ඔහු එනකම් බලන් ඉන්න බව ඔහුට දන්වන්න.
මේ පැලෑටිය ඇයට සුවයක් ගෙනදේවි.
මම ආපහු ආවා සොඳුරිය
ඇය ළඟපාතකට ගිහින් ඇති. ඒත් නහැ, එයා කියල තිබුනේ මේ මල් දෙකයි අත්පලඳනාවයි නිතරම ඇය ලඟ තියෙනවා කියලනේ.
මගේ සොඳුරිය… සොඳුරිය
ඔයා කොහෙද?
මම යද්දි මේ ගල මෙතන තිබුනේ නැහැනේ.
ඇ… ඇය ද මේ ගල?
ඇය මම එනකම් ගොඩක් වෙලා බලන් ඉඳල මේ ගල බවට පත්වෙලා. මේක මගේ වරද. මගේ වරද! මගේ වරද!
මම ඇයට කිව්වේ හැම වෙලාවෙම මම ඇයත් එක්ක ඉන්නවා කියලා.
I will die with her මමත් මෙතනම මැරෙනවා.
මමත් ඔයත් එක්කම ඉන්නවා.
මගේ සොඳුරිය!
ඔයා, ඔයා මෙහෙට එන්න එපා.
ඇයි? ඇයි ඔයා මැරැනෙ? නැහැ, නැහැ.
මට සමාවෙන්න!
දුක්වෙන්න එපා. මමත් දැන් මැරිලා ඔයත් එක්ක මෙතනම ඉන්නවා.
මම ඒ ඔයාලට කිව්වේ දක්ෂ පිරිමි ළමයෙක් සහ ලස්සන ගැහැණු ළමයෙක් අතර වූ, සුන්දර ආදර කතාවක්.
පිරිමි ළමයා මේ ගල බවට පත්වුණා. ගැහැණ ළමයා අර ගල බවට පත්වුණා. දැන් එයාලා සදාකාලිකවම එකට ඉන්නවා.