Tip:
Highlight text to annotate it
X
"අසීමිත ආදරය"
එක්තරා පවුලක් හිටියා හුඟක් සමගියෙන් ආදරෙන්
මේ පවුලේ ළමයි දෙන්නෙක් හිටියා
පළවෙනියා රීටා අනිත් එක්කෙනා නෝනා
සුභ දහවලක් .....සුභ දහවලක් .....
එයාලගේ අම්මා කෑම පිලියෙල කරමින් හිටියා.
ඇයි ළමයි මෙහෙම හැසිරෙන්නේ?
ඊලග දවසේ එයාලා ඉස්කෝලෙ යන්න ලැහැස්ති වුණා, ඒ අතරේ අම්මා ගොඩක් අසනීප වෙලා හිටියේ
ඒ නිසා එදා කෑම උයන්න කෙනෙක් හිටියේ නැහැ.
උදේ කෑම නැද්ද අම්මේ!
අම්මේ එහෙනම් කෑම නැතුවම අපි ඉස්කොලේ යනවා
අම්මා : මට හොඳටම සනීප නැහැ
අම්මේ ඔයාට ඇති අසනීපයක් නැහැ.
අම්මා නොනවත්වා කහින්න පටන් ගත්තා. ඊට පස්සේ බිමට ඇදන් වැටුනා.
අම්මේ... අම්මේ... නැගිටින්න....නැගිටින්න....
රීටා, නෝනා
අම්මේ මොකද වුනේ? මොකක්ද ඔයාගේ අසනීපේ අම්මේ?
අම්මේ අපිට සමාවෙන්න අපි අම්මට කරපු දේවල් වලට
අපි ඇත්තටම සමාව ඉල්ලනවා
ඔයාලගේ අම්මා ඔයාලට හැම වෙලාවේම සමාවදෙනවා, ඒ වගේම දෙන්නටම ගොඩක් ආදරෙයි.
ස්තුතියි අම්මා
ඔයාලගේ අම්මා ඔයාලට ගොඩක් ආදරෙයි ඒ වගේම හැම වෙලාවේම සමාවදෙනවා
අම්මගේ ආදරෙ කවදාවත් ඉවරවෙන්නෙ නැහැ, දුලා මොන ව්ධියට හැසිරුනත්.
ඇය හැම වෙලාවේම සමාව දෙනවා ආදරය දෙනවා.
ස්තුතියි