Tip:
Highlight text to annotate it
X
බීමත්කම
තාත්තේ මං උපන්දින සාදයකට යනවා.
කෙහෙද තියෙන්නෙ?
මගෙ යාලුවගෙ උපන්දින උත්සවය
ඔයාට බැරිද මී හරක් ටිකට බඩගිනිද කියලා බලන්න?
මට එකෙන් වැඩක් නැ
සුබ උපන් දිනයක් වේවා....
මොනවා හරි බොමුද
2-3… සෝ 2-3… සෝ 2-3… බොමු.
හේයි...
ඔයා තාමත් බීලා ඉවර නැහැනේ ඉක්මනට බොන්න ඔක්කොම බොන්න
නගුයෙන් ! අපි යමු ගෙදර
මොකද ?
අපි දැන් ගෙදර යමු !
අද මම හොඳට බිවිවා.
බලන්නකෝ ඔයා ඇවිදින විදිය
මට සින්දුවක් කියන්න ඔන
ඔයාට පිස්සුද?
මට තනියම ඉන්න දෙන්න
ඇයි ඒ?
මම සින්දු කියනවා
නැගිටින්න ! නැගිටින්න !
හා...
අනේ මේ මනුස්සයා !
නැගිටින්න !
ඔයාගේ ඇදුම්වලත් මඩ
ගෙදර යමු
ආයෙත්
ආ.. කොන්ග්
මොකෝ මම බීල ඉන්නේ
මම දැනුයි බාත්රෑම් එකේ ඉදලා ආවේ
එයාව ගෙදර එක්ක ගෙන එන්න
කාන්ග් නැගිටින්න ඔයා මෙතන හිටියොත් ඔයාගේ අම්මා ඇවිත් ගහයි ඔයාට
අනේ මෙයාගේ ඇඟ හොදටම රත් වෙලානේ
අනේ මෙයා… මෙයා... මෙයා තුවාල වෙලානේ මෙයාගෙ නළලත් ඉදිමිලානෙ
කොන්ග් ! කොන්ග් !
තාත්තේ..
ආ ඔයා ආවද ? මී හරක් ටික මැරිලා බඩගින්නේ ඉඳලම
මට සමාවෙන්න , මට උදව් කරන්න. කාන්ග් සහ කොන්ග් සිහිනැතුව වැටිලා
Where? Where? කොහේද ? කොහේද ?
බය වෙන්න දෙයක් නැහැ
නගුයෙන් ! ඇයි?
මම ඔයාට අවසර දුන්නද යන්න?
මට සමා වෙන්න . මම මේ වරද ආයෙත් කරන් නැහැ
කරැණාකරලා එයාට සමාව දෙන්න. අපි හැමෝම මේකෙන් පාඩමක් ඉගනගත්තා.
මට සමා වෙන්න තාත්තේ. මම ඔයාට අකීකරැ වෙන්නැහැ.
හරි අපි යමු දැන් ගෙදර