Tip:
Highlight text to annotate it
X
ඥාති දුව සහ තමන්ගේ දුව
ඔය කෑම ටික අරගෙන එන්න තාත්තා වැඩට යන්නයි හදන්නේ
මෙන්න කෑම ටික
Here’s the tea dad. මෙන්න තාත්තේ තේක.
හරි මම දැන් යන්නම්.
හරි තාත්තේ,මම ඔයාගේ බඩු ටික අරගෙන එන්නම්.
හරි මම යනවා.
අම්මා අපිත් ඉස්කොලේ යනවා.
මගේ දුවට යන්න පුලුවන්. අනිත් දෙන්නා යන්නේ කොහොමද,
ඉස්කොලෙ යන්න කලින් මේ මේසේ පිරිසිදු කරලා පිඟන් හෝදලයි යන්නේ...
ගිහින් එන්නම් අම්මා.
මම මාර්කට් ගිහින් එනකම්, ඔයා ගේ ටිකක් බලා ගන්න.
අමතක කරන්න නැතුව මට අලුත් බෝනික්කෙක් ගේන්න.
දුවේ, මම යනවා.
ගිහින් එන්න.
සුභ දහවලක් අක්කේ.
සුභ දහවලක්
කෝ අම්මා
එයා මාර්කට් එකට ගියා
අම්මා ආවා, අම්මා ආවා, කෝ මගේ බෝනික්කා?
මේ තියෙන්නේ ගන්න.
හරි මහන්සියි
අම්මේ කෝ මගේ තෑග්ග?
ඒකත් මෙතන නියනවා
මම ඒකට ගොඩක් කැමතියි
අක්කලා එනවා. මොනවද ඔයා ගෙනාවේ?
අපි අද යනවා උපන්දින සාදයකට. මම ඔයාට ගෙනාව බොන්න බීම එකක්.
අක්කේ කවුද මේ ඇඳුම් ඔයාට ගෙනෙල්ලා දුන්නේ?
අම්මා මට ගෙනෙල්ලා දුන්නා
කෝ අපිට ඇඳුම්?
අම්මා ඔය දෙන්නට මුකුත් ගෙනෙල්ලා නැහැ
ඇයි ඔය දෙන්නා විතරක් ගෙදර?
එයාල ගියා ඒගෙල්ලන්ගේ කොල්ලො හම්බවෙන්න
නෑ. ඇය බොරු කියන්නනේ
මෙහේ එන්න
දණ ගහනවා... ගෑණු ළමයි දෙන්නම
සමානවන්න අම්මේ අපි කොල්ලෝ හම්බ වෙන්න ගියේ නැහැ.
එහෙනම් මෙච්චර වෙලා ගියේ ඇයි ගෙදර එන්න?
සමාවෙන්න අම්මේ. අපි ඉස්කොලේ ඉඳගෙනම ගෙදර වැඩ ටික කලා ඒකයි එන්න පරක්කු වුනේ.
හරි සමාව දෙන්නම්. දැන් නැගිටින්න.
ස්තුතියි අම්මා
කෝ අම්මේ අපිට අලුත් ඇඳුම්.
මම ඔයාලට මොකුත් ගෙනාවෙ නැහැ. මොකද ඔයාලා මගේ ළමයි නෙවෙයිනේ.
නැහැ අම්මේ ඔයාට බැහැ එහෙම සලකන්න. අපිත් ඔයාගේ දුවලා.
දැන් ඔයාල ගිහින් වැඩ කරන්න
එතකොට තාත්තා ආවා වැඩ ඇරිලා
මට සමාවෙන්න මගේ දුවේ.
ඒකට කමක් නැහැ අම්මේ
ස්තුතියි.