කපුටාගේ කතාව. ගොල්බර්න් දිවයිනේ එක් සුරංගනා කතාවක්. එකමත් එක කාලයක ගොල්බර්න් දිවයින කියලා දූපතක් තිබුණා. කපුටු මිනිසා සහ ඔහුගේ වර්ගයේ අය එහි වාසය කළා. මුහුදු රාජාලියන්, ඔයිස්ටර් පිකර් සහ සීගුල්ස්...