Tip:
Highlight text to annotate it
X
ඉරිඟු එකතු කිරීම
මම ඔයාලට කථාවක් කියන්නම්
හොදයි
හුගක් ඉස්සර කාලෙක ජෝඩුවක් ජීවත්වුනා
මොකක්ද ඔයා කරන්නේ? කුකුල්ලුන්ගේ ඉරිඟු ඉවරවෙලා ඔයා ගිහින් ඉරිඟු ටිකක් අරන් එන්නකෝ.
හොඳයි මම යන්නම්
ගිහිල්ලා ඉක්මනට එන්න
හරි. මං කථාව කියන්නම් ගොවිපොලට ගියාට පස්සේ. 9 00:00:32,229 --> 00:00:38,679; ඉර බහින්නත් ළඟයි. ඉක්මන් කරල ගෙදර යමු.
හරි පල්ලෙහාට යමු 11 00:01:01,202 --> 00:01:07,700් මෙන්න සෑහෙන්න එකතු කරගත්තා.
අපි පොඩ්ඩක් විවේක ගමු. ඊයෙත් වැස්සා
අපිට හොඳ ඉරිඟු ටිකක් හම්බවුණා නේද.
අපි මේක කරලා ඉවර වෙලා මඩුවෙන් ටිකක් වාඩි වෙමු
ඔයාට ඇහුනද ඒ සද්දෙ?
නැහැ
ඒ බකමූණෙක් වෙන්න ඇති. ඌන් එක එක සද්ද දානවා.
ඉරිඟු ටික පෙරලුනා
Oh, a ghost run අන්න හොල්මනක් දිව්වා.
තාම ළමයි ගෙදර ආවේ නැද්ද?
කුකුල්ලුටිකත් බඩගින්නේ.
මොකද වුණේ?
අපි හොල්මනක් දැක්කා.
කොහේදිද?
හේනෙදි.
හරි බය වෙන්න එපා. හෙට මම කාවහරි යවන්නම් හොල්මනව එලවන්න
දැන් ගෙට යන්න.