Tip:
Highlight text to annotate it
X
මැවුම්කරුගේ පණිවිඩය
1973 දෙසැම්බර් 13,...
...ප්‍රංශ පත්‍රකලාවේදි ක්ලාඩ් වොරිහෝන්...
...ගිනිකදු සහිත ප්‍රදේශයක් හරහා රියපැදෙව්වා...
...මැද ප්‍රංශයේ පිහිටි ක්ලේමන් පර්රැන්ඩ්... 6 00:00:21,550 --> 00:00:23,500 ...හදිසි තදබල උනන්දුවක් ඇතිවුන විට...
... "පයි ද ලැසෝලාස්" දෙසට ඇවිදගෙන යනවා.
හදිසිනයන්ම,...
...ඔහු දැක්කා අහසේ නිවි නිවි පත්තුවෙන දිප්තිමත් එලියක්....
...ඔහු දෙසට යොමු වු.
එක ලංවුනා,...
...ඔහු දැක්කා ඒක හදලා තිබුනේ...
...අලුපාට ලෝහමය ද්‍රව්‍යක්,...
...හැඩය පැතලි සීනුවක් වගේ.
ඔහුගේ කුතුහලය බලාපොරොත්තුවකට හැරුනා...
...යානය ඔහුට ලඟාවුනා,...
...මීටර 30 පමණ වන විට,...
...ඒක නැවති පාවුනා,...
...තවමත් පොලවට උඩින්.
පහතින් බිම්දොර විවර වුනා,...
...තරප්පු පේලියකට දිගහැරුනා.
මුලදි මොකක්ද...
...ක්ලැඩ් ළමයෙක් වගේ හිතුවා,...
...පහලට පියවර මැන්නා...
...කෙලින්ම ඔහු දෙසට ඇවිදගෙන ආවා.
අවසානයේ දී මොකද කරන්නේ,...
..ක්ලැඩ් ඇත්ත පත්තර කලාවේදියෙක් වගේ ක්‍රියාත්මක වුනා...
...ඇහැව්වා...
...ඔබ කොහේ ඉඳලද එන්නේ ?
හුඟක් ඈත ඉදන්...
...මම ආවේ ඔබට කථා කරන්න...
...ක්ලැඩ් වොරිල්හොන්.
ඔවුන් කථාකලා.
ක්ලැඩ් ට යානය තුලට ආරාධනා කලා...
...ඊලඟ දින හයේ දි... 36 00:01:36,020 --> 00:01:37,500 ...පිටසක්වල ජීවීන්...
...පණිවිඩ මාලාවක් ලබාදුන්නා,...
...පැහැදිලි ...
...හා පෙරළිකාර.
මේ තමයි පිටසක්වල ජීවීන් කියුදේ....
අපි මනුෂ්‍යය ප්‍රජාව නිර්මාණය කලා.
ඔබ අප දෙවියන් ලෙස වැරදියට හිතනවා.
අපි තමයි එකම අය...
...පෘතුවිය මත සියලු ආගම් ආරම්භ කල.
දැන් ඒ මනුෂ්‍යය ප්‍රජාවට...
...මෙය තේරුම් ගැනීමට හැකියාව තිබේ,...
...අපි කැමතියි තානාපති සබඳකම් ගොඩ නගන්න...
...නිල බලයෙන් ගොඩ බැසිය හැකි...
...සියලු දෙනා ඉදිරිපිට.
ඉතා දිගු කාලයකට පෙර අපේ ග්‍රහලෝකයේ,...
...අපි මේ යුගයට ලඟාවුනා,...
...ඔබ දැන් සිටින අකාරයට සමාන ලෙස.
අපගේ විද්‍යාඥයන්...
...ජීවය නිර්මාණය කිරිමට ආරාම්භ කලා...
...DNA සංශ්ලේෂණය හරහා.
අපේ මුලු සමාජයම...
...වශීකරණය වී රැකබලාගත්තා...
...ඔවුන් නිර්මාණය කලා...
...වැඩි වැඩියෙන් නවීන ජීවීන්,...
...දවසක් වෙන තුරු...
...ඔවුන් වරදක් කලා.
එතනින් ඉදිරියට,...
...මහජන මතය...
...මෙම විද්‍යාඥයන්ට විරුද්ධව හැරුනා...
...ඔවුන් බල කලා...
...ඔවුන්ගේ පරීක්ෂණ වෙන කොහාට හරි අරන් යන්න.
ඔවුන් අවසානයේ දී ග්‍රහලෝකයක් සොයාගත්තා...
...ජිවය නිර්මාණය කිරිම සඳහා සුදුසු,...
...ඒක ඔබේ පෘතුවියයි,...
...ඒ වන විට...
...කිසිම ජිවයක් එහි තිබුනේ නැහැ,...
...එය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තිබුනා...
...ජලයෙන් සහ වලාකුළු වලින්.
බොහෝ පැරණි පාඨ...
...ක්‍රියාකාරකම් දක්වනවා...
...විද්‍යාත්මක නිර්මාණකරවන්ගේ.
අපි බයිබලය පෙරලමු...
...උත්පත්ති කථාපොතේ...
...පලමු පරිච්ඡේදය 7වන පදය.
"ඔවුන් ජලය බෙදුවා...
...අහසට පහතින් පිහිටි...
...ජලයෙන්...
...අහසට ඉහලින් පිහිටි...
උත්පන්ති කථාව 1:12
පහත ජලය සාගරය විය...
...ඉහල ජලය වලාකුළු විය.
අපි හෑරුවා...
...අතිවිශාල උදවි සමඟ...
...ජලය යට පිපුරුම්...
...විශාල සිදුරු සාදමින්...
...ජලය එතුලට ගමන් කරමින්...
...ගොඩබිම් මතුවීමට ඉඩදෙමින්.
දිවයිනක් හැදුනා...
...මහාද්වීපයක්...
...මුල් තනි මහාද්වීපය.
"සුරපුර යට තිබෙන ජලයට...
...එකතැනකට එකතුවුනා...
...වියලි බිමක් මතුවීමට ඉඩදුන්නා."
උත්පන්ති කථාව 1:9
මෙම තනි භූමි ස්කන්ධයේ...
...අපි විද්‍යාගාර 7 සකස් කරා...
...එකක් එකකට ලෙස අපේ ජාතීන් 7 වෙනුවෙන්...
...අපේ පරික්ෂණ ආරාම්භ කරා...
...ජීවය සංශ්ලේෂණය කරමින්.
සරල ජීවී අකාර නිපදවමින් අප ආරාම්භකරා...
...වෛරස් හා බැක්ටීරීයා වැනි...
...අපේ පර්යේෂණ දිගටම කරගෙන ගියා...
...අපි හැදුවා ගොඩක් සංකීර්ණ ජීවී ආකාර:...
...ශාක...
...මත්ස්‍ය...
...උරග...
...කුරුලු...
...සහ අවසානයේ දි ක්ෂිරපායින්.
හැම වෙලාවෙම ධෛර්යවන්ත වුනා...
...ඉතා ලස්සනට සෑදීමට...
...ජීවී කලාවේ නම්‍යශීලි ආකෘතියක්.
ජීවය පරිණාමය නොවීය...
...එය සරලවම දිව්‍යඥාණය අනුගමනය කලේය...
...අපේ රසායන විද්‍යඥයන්ගේ...
...කව්ද එකිනෙක සම්බන්ධ කලේ...
...එක් එක් අලුත් මුලාකෘති අනුවර්ථනය වුනා...
...මුලු පරිසරය ම සුරැකීමට .
සුවඳ...
...හැඩයන්...
...වර්ණ...
...විලාසයන්...
...ස්වභාවයන්...
...චලනයන්...
...සංවාස විධි පවා...
...සියල්ල සැකසුවා අලංකාර සහිතව...
...සුසංයෝගීව සමබරව.
මෙම විශ්මය ජනක ප්‍රගතිය දැකීමෙන්...
...අපගේ රජයේ මතය බෙදුවා...
...නමුත් මෙම කෘතීම ජීවීතය...
...අපට අරාක්ෂාකාරී වුනා.
නිර්මිතයන් නිර්මාණකරුවන් විනාස කරයිද?
අපි තිරණය කළා අෙප් විද්‍යාඥයන්ට අවසර දෙන්නට...
...ඔවුන් ගෙ පරික්ෂණ දිගටම කරගෙන යාමට...
...ඔවුන් නිර්මාණය නොකරන තාක් කල්...
...මොනම හෝ බුද්ධිමත් ජීවයක්.
නමුත් පෙලඹවීම ඉතාම බලවත්...
...මේ විද්‍යාඥයින් සහ කලාකරුවන් සඳහා...
...ඔවුන්ගේ කාර්ය්යයේ උද්යෝගවත් වු...
...නොයිදුල් ලෝකයේ ජනගහනය වර්ධනය කරමින් සිටිනවා.
මෙසේ දවසක...
...ඔවුන්ගෙන් සමහරක් තීරනය කළා...
...ඔවුන් ගේ තීරන නොසලකා හැරීමට...
...සහ බුද්ධිමත් මිනිසුන් ගොඩනැගීමට...
...ඔවුන් වැනිම වුහ.
"අපි මිනිසුන් හදමු අපේ හැඩයේන්...
...පසුව අපේ රූපයෙන්."
උත්පත්ති කථාව 1:26
අපේ රජය හොදටම භයවුනා...
...එය ගැන ඇසුන විට.
අපි කොහොම ද සහතික වෙන්නේ...
...මිනිස් සත්වයින් නිර්මාණය කළ...
...අපට තර්ජනයක් නොවෙයි ද?
අපේ ස්ව ආරාක්ෂාව සඳහා...
...අපි කීවා අපේ විද්‍යාඥයන්ට...
...මෙම මිනිසුන් නූගත්කමින් පවත්වා ගැනීමට...
...කවර හෝ විද්‍යාත්මක දැනුමකින්.
ඔවුන් තවදුරටත් කීවා ...
...ඔවුන් නිර්මාණය කල...
...විස්වාස කරනවා අපි සර්ව බලධාරී දෙවියන් බව...
...සහතික විය යුතුයි ඔවුන් අපට ගෞරව කරන බවට.
"උද්‍යානයේ ඇති සෑම වෟක්ෂ ඔබට නිදහසේ අනුභව කළ හැක...
...නමුත් දෙවියන් ගේ දැනුමේ වෟක්ෂය අනර්ථකාරියි...
...නුඔ එය අනුභව නොකළ යුතුයි...
...එය අනුභව කළ දින නුඔ අනිවාර්යයෙන්ම මිය යයි."
උත්පත්ති 2:17
මේ වන විට...
...මිනිස් සත්වයින් කියූවා මේ විශ්වයන් පරිබාහිර වු එලෝහිම්...
...කවරක් ද පැරණි යුදෙව්වන් අදහස් කල...
..."අර අහසින් පැමිණි."
එය බලා ගත හැකියි මුල් බයිබලයේ...
...නමුත් මෑත කාලයේ...
...දෙවියන් යන වචනය වැරදියට පරිවර්තනය කරලා.
මෙය බහු වචනයක් බව අවබෝධ කර ගැනීම වැදගත්...
...ඒක වචනය එලෝහා
එලෝහිම්ට කියන...
...පැරණි වගන්ති වල දැකිය හැකි...
...උදාහරණයක් වශයෙන් හින්දු සහ ග්‍රික ලියවිලි...
...ඊජීප්තු සහ ඇමරිකානු ශිෂ්ඨාචාරය.
අද වුනත් අපට කියවිය හැකි...
...බෝහෝ දෙවියන් ගැන...
...මිනිස් හැගීම් තිබුණ...
...සහ ලඟ ජීවත්වු...
...හෝ මෙම මිනිස් සත්වයින් සමඟ.
මෙම දෙවියන් මිනිස් සත්වයිනට කථා කළා...
...ඔවුන් සමඟ සබඳකම් පවා තිබුණා...
අපේ විද්‍යාඥයින්...
...අප වැනිම මිනිසුන් නිර්මාණය කලා...
...අපේ ග්‍රහ ලෝකයේ අදහස දෙකට බෙඳුනා...
...අපට මිනිස් සත්වයින් විස්වාස කළ හැකිද ?
නමුත් විද්‍යාඥයින් කණ්ඩායමක් හිටියා...
...ගැඹුරින් ආදරය කළ... 197 00:07:25,669 --> 00:07:28,000 ...මිනිස් සත්වයිනට ඔවුන් නිර්මාණය කළ...
ඔවුහු කැමති වුනා ඔවුන්ට විද්‍යාත්මක දැනීම දෙන්ට...
...ඉතින් ඔවුන්ට හැකිවුනා අදහස් හුවමාරු කරගන්න සමානයින් ලෙස.
ඔවුන් ගේ ආදරය හුඟක් වර්ධනය වුනා...
...මෙම කණ්ඩායම තීරණය කළා සමහරෙක් පුහුණු කරන්න...
...ඔවුන්ට සත්‍ය අණාවරනය කරන්න...
...ඒ නිර්මාණකරුවා සහ නිර්මාණය හැම අතින්ම සමානයි.
"සර්පයා කීවා ස්ත්‍රිය දක්වා:...
...ගසේ පලතුරු...
...උද්‍යානයේ මැද තිබෙන...
...ඔබ අනිවාර්යයෙන්ම නොමැරේවි...
...එලෝහිම් දන්නවා...
...අනුභව කළ දිනෙන් පසු...
...ඔබේ ඇස් ඇරේවි...
...ඔබ දෙවියන් වගේ වේවි."
උත්පත්තිය 3:4
වෙනත් වචනයකින් කියනවානම්...
...ඔබ වේවි ඔවුන් වගේ දෙවියන් හන්දා වැරදුනු.
ඔබ මෙම විද්‍යාගාරයට ඇතුල් වුනොත්...
...ඔබට අවබෝධවේවි අප ඔබ වගේ කියලා...
...දවසක ඔබත් ජීවය නිර්මාණය කරාවි.
ඔබ දම්වැලක තවත් පුරුකක්...
...නිර්මාණයේ සදාතනික චක්‍රය පවතීවි.