Tip:
Highlight text to annotate it
X
සාමාන ලෙස සැලකීම
ලෑන් පාඩම් කරන වෙලාව හොඳයි
ලෑන් ඔයා ගෙදර ඉන්නවද?
ඔයා කවුද? මොකටද ලෑන් හොයන්නේ?
අපි ආවේ ලෑන්ව එලියට එක්ක ගෙන යන්න
ලෑන් ගෙදර නැහැ. ඔයාලා යන්න.
අපි යන්නම්. බොහොම ස්තුතියි.
ආහ් ඔයාගේ පංතිය ඉවරද? ඔයාගේ දුව හරිම ලස්සනයි!
ලෑන් මෙහේ එන්න !
ඇයි ඔයා අමුත්තන්ට ආචාර කරන් නැත්තෙ?
මම .... මම ....
මම නෙවෙයි. ඔයයි මාව අපහසුතාවයට පත් කරන්නේ
ඇයි ඔයා එහෙම කියන්නේ මම කිසිම වැරදි දෙයක් කරේ නැහැ
ඔයා මා එක්ක තර්ක කරනවා
නැහැ අම්මේ!
යන්න ! මට ඕන නැහැ නොහික්මුනු දුවෙක්
මට හරිම සීතලයි බඩගිනියි
ඔයා කව්ද? මම කොහේද ඉන්නේ?
ඔයා ඉන්නේ මගේ ගෙදර. මගේ ගේට්ටුව ඉස්සරහ ඔයා වැටිලා හිටියා.
ඇයි ඔයාට කලන්තේ හැදුනේ?
මම .... මම ....
ලෑන් මෙහේ එන්න !
ඇයි ඔයා අපේ අමුතන්ට සංග්රහ කරන් නැත්තේ?
මම .... මම ....
මම නෙවෙයි ඔයයි මාව අපහසුතාවයට පත් කරන්නේ
ඇයි ඔයා එහෙම කියන්නේ. මම කිසිම වැරුද්දක් කෙරැවේ නැහැ.
ඔයා මා එක්ක තර්ක කරනවා
අම්මේ මේක කරන්න එපා
යන්න ! මට ඕන නැහැ නොහික්මුනු දුවෙක් යන්න !
මට තේරෙනවා. ඔයා විවේක ගන්න. මම යනවා රූට කැම හදන්න.
ඔයා දැක්කද මෙච්චරවිතර ටිකක් කලු ගෑනු ළමයෙක්ව?
මම දැක්කේ නැහැ. පොඩ්ඩක් අර පැත්තේ හොයලා බලන්න
දැක්කොත් කරුණාකරලා මට කියන්න! බොහොම ස්තුතියි
මගේ දුවේ!
ඉන්න!
ඔයා කව්ද? මම එයාගේ අම්මා
ආ…ඔයාද ලෑන්ගේ අම්ම?
ඔව්. ලෑන් එන්න මා එක්ක ගෙදර යන්න
මට එන්න බැහැ
මම එයාට කථා කරන්නම්. ඔහොම ඉන්න
මට සමාවෙන්න දුවේ.මම පොරොන්දු වෙනවා ආයෙත් එහෙම කරන්නෙ නෑ කියලා