Tip:
Highlight text to annotate it
X
බැට්මෑන් නිසා බේරැණු පවුල
හරි ළමයි දැන් ඔයාලා ඇඳට යන්න ඕන.
ඇඳට යන්න
තාත්තයි මමයි යනවා බියර් බොන්නග දැන් ඔයාල නිදාගන්න යන්න.
ඔයාලට මොනවද ඕන?
අපිට බියර් ටිකක් ගන්න ඕන?
හරි
ඔයාලට එක්කද දෙකක්ද ඕන?
දෙකක්
සුභ දවසක්.
ස්තුතියි
මට බොන්න ඕන.
අනේ දෙවියනේ, මනුස්සයෝ මම ගොඩාක් බීලා ඉන්නේ
අපි මෙහෙන් යමු. පඳුර ළඟට
අපි යමු
අනේ දෙවියනේ!
අම්මෝ මේක හුඟක් රස්නෙයි
මම ගොඩක් බිව්වා
අපි දැන් කොහේද යන්නේ?
මම දන්නෙ නැහැ, අපි යමු මේ පාරේ
ඔවුන් අතරමං වෙනවා
ඔයාට ඇහුනද ඒක?
අර බලන්න ඒ බැට්මෑන්
ස්තුතියි...ස්තුතියි... ස්තුතියි අපිව බේරා ගත්තට
ඒ ගැන හිතන්න එපා. මම ඔබව ගෙදර එක්ක යන්නම්
ස්තුතියි...ස්තුතියි... ස්තුතියි අපිව බේරා ගත්තට